🛑 නොවැම්බරයට Hii කියන ගමන් යමුද ඇල්ලේ පැත්තෙ වටයක් දාන්න☘
⭕ඉතින් ළමයෝ ඇල්ලේ යනවානම් අනිවාර්යයෙන් යන්නම ඕනෙ තැනක් තමයි මේ ❤️
⭕ රු 7500 කට COUPLE එකකට උදේ කෑමත් එක්ක Room එකක ඉන්න තිබ්බොත්. නොයා ඉන්න පුලුවන් ද ?....
මේ තමයි BELMOND ELLA🏡❤️
⭕️ තනියම යනවාද ළමයෝ. ?... කෝ කෝ Mention කරන් යමු බලන්න යන කට්ටිය...🥳🏡
(30 කට ඉන්න පුලුවන්)
🛑 ඔයාලගෙ සෙට් එකත් එක්ක ඇවිල්ලා Luxury Bedrooms 🏡 වල ඉදලා රැයක් ඉදලා, කටට රසට කෑම වේලක් කාලා BBQ පාරක් දාලා පොඩි Drink එකක් දාලා සින්දුවක් කියලා විනෝද වෙන්න හොයනවානම් මේක තමයි තැන 😍❤️✨☘️
🛑 ඒ වගේම Mountain View Bedrooms නම් සුපිරියක් 😱✨🫕☘️..
ඒ වගේම ඔයාලගෙ Family එකේ අයටද, යාලුවෝ සෙට් එකට😍 , Couple වලටද වෙන වෙනම Double, Triple Rooms 🛏 තියෙන නිසා අනිවාර්යයෙන් එන්න කලින් කෝල් එකක් දීලා Availablity 😌 අහලම එන්න ( ඉක්මනින් Dates Fill වෙන නිසා 😍 )
⭕️ ඉතින් මේකේ Double Room එක couple ekatama උදේ කෑමත් එක්කම 7500ක් විතරමයි... ❤️
⭕ Package Details
✅Full Board package per person LKR 7990
✅Half board package per person LKR 5800
✅Bed & Breakfast per person LKR 3500
⭕ Facilities
✅ Restaurant
✅ BBQ
✅ Free WiFi
✅ Privet Balcony
✅ Comfortable Bedrooms
✅ Mount view Balcony Rooms
✅Beautiful View Terrace
✅ TV
✅ Fan
✅ Free large Parking
⚠️️ නැරඹුම් ස්ථාන වලට
❌ආරුක්කු නමයේ පාලම
❌ දෙමොදර රෙල් ගැටය
❌ ඇල්ල ගල
❌ පුන්චි සිරිපාදය
❌ රාවණා උමග /පන්සල
❌ රාවණා ඇල්ලේ දිය ඇල්ල
❌ නිල් දිය පොකුණ
❌ halpe waththa tea factory
❌දෝව රජමහා විහාරය
❌මහමෙව්නා අසපුව
Location ගොඩකට ඉක්මන්ටම යන්නත් පුලුවන් ❤️
ඔයාලගෙ දවස ඉක්මනින් වෙන් කරගන්න අමතක කරන්න එපා... Bookings and more Details 👇
📲 Whatsapp call : 0776729949 malinda






No comments:
Post a Comment