Group offer 😍 ( 6 peoples ) #ඇල්ල #බදුල්ල #බණ්ඩාරවෙල #හපුතලේ December trip Budget fix කරමුද ?😱😱
5000/= ට හපුතලේ ,ඇල්ල ,බදුල්ල නවාතැන් කෑම සහ ප්‍රවාහනයද ඇතුළුව සුපිරි ට්‍රිප් එකක් යන්න ඔයාලත් කැමතිද?😎😎 මෙන්න අපේ best ම offer එක. 🙈🙈🙈 🍃🍃🌿🌿🌿🌀🌀🌀🌀🌸🌸🌸🌸
Package 01 . ඇල්ල නගරය
✅ පුංචි සිරිපාදය/ ඇල්ල රොක්
✅Flying Rawana/ pool club
✅රාවණා ගුහාව.
✅රාවණා ඇල්ල.
✅නිල්දිය පොකුණ.
✅ආරුක්කු නමය පාලම.
✅මහමෙවුනා අසපුව.
මේ තැන් සේරම එක දවසින් බලන්න යන්න ඔයාලත් කැමතිද. .. එහෙනම් ඉක්මනින්ම දවසක් වෙන් කර ගන්න. 🥰🥰🥰🥰
Package 02 . හපුතලේ නගරය .
✅ඇඩම්ස් බංගලාව.
✅Liption seat .
✅හපුතලේ weave point .
✅දියලුම ඇල්ල.
Package 03 . බදුල්ල නගරය .
✅දුන්හිද ඇල්ල.
✅දෙමෝදර රේල් ගැටය.
✅මහියංගනය.
✅මහියංගනය රජ මහා විහාරය.
✅සොර බොර වැව.
කෝච්චියේ එන ඔයාලට අපි ගානෙ Hotel එකට transport freee 😮😮😮😮😮
එනවනම් 12 කට ඉන්න පුලුවන් මේ මුලු Resort එකම උනත් ගන්න පුලුවන්.
👇👇👇👇👇👇👇👇 නවාතැන් විතරක් අවශ්‍ය ඔයාලටත් ඉතා පහසු මිලකට නවාතැන් පමණක් වුවත් ලබා ගත හැකි.
⭕ Package Details
✅ LKR 3000/- For a Couple (R/O)
✅ LKR 5000/- Family Room (5 Pax)
✅ LKR 18000/- Whole Villa (12 Pax)
⭕ Facilities
✅ Comfortable Rooms
✅ Attached Bathrooms
✅ Hot Water
✅ 3 Living Rooms with Comfortable Sofas
✅ Private Safety Parking Space
✅ Balcony Veranda
✅ Kitchen / BBQ Facility
✅S.T TV
✅JBL
කෑම බීම ඕනම දෙයක් හදාගන්න අවශ්‍ය සියලුම පහසුකම් මෙහෙ තියෙනවා🥰
අඩුම මිලට ඉතා සුවපහසු කාමර... අලoකාර පරිසරයක ... නිදහසේ නිවාඩුව ගතකරනන්න කියාපු තැන. 👍👍👍
ඒ විතරක් නෙවෙයි, fun එකේ සින්දුවක් (Big JBL) කියන ගමන් BBQ දාන්න drink එකක් ගන්න විතරක් නෙවෙයි කැමති ඕනම කෑමක් අපේ restaurant එකෙන් ගන්නත් පුළුවන් .. ❤️🥰🥰🥰
මේ සේරම දේවල් ඔයාලා කැමති විදිහට කස්ටමයිස් කරගන්න අපිව contact karanna .😍
☎️ 076 452 4440 ( watts app )
☎️ 070 188 6822.
#hotelnuura #teamtaxitours #ඇල්ල #trains #backpacker #gampaha #Colombo #kandy #srilankatravel #බණ්ඩාරවෙල #travel #budget #campus #everyonehighlightsfollowers #srilankatravel #trains











No comments:
Post a Comment