Sunday, 10 November 2024

Water fall in sri lanka( uda diyaluma)

 










උඩු දියලුම, කොස්ලන්ද | Uda Diyaluma , Koslanda ⛺💛🌻☘️🔥


පූනගල ඔයෙන් පෝෂණය වන දියලුම ඇල්ල කොලඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ කොස්ලන්ද සිට 6km පමණ දුරින් පිහිටා තියනවා.


මේ දිය ඇල්ල මීටර් 220 ක් පමණ උසකින් සමන්විත වන අතර මෙය ලංකාවේ දෙවෙනියට උසම දිය ඇල්ල වෙනවා.


ඇල්ලේ ඉහල කොටස තමයි ලස්සනම.. ඉහල කොටසේ  ගලින් සැදුන ස්වභාවික තටාක තියනවා. ඒ නිසාම ඉහල කොටස තමයි  දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොඅඩුව දිනාගත් ස්ථානයක් වෙලා තියෙන්නේ..


බලන්න යන තැන්  වල පා සටහන් පමණක් තියලා එන්න සොබාදහම ආරක්ෂා කර ගන්න  🌟✨

.

සටහනේ අයිතිය Bloonsoo සතුවේ 

.

𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐈𝐍 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀  


💚DM For Credit Or Removal, Credit Always Goes to respective owners💚


♡ ㅤ   ⎙ㅤ     ⌲ 

ˡᶦᵏᵉ    ˢᵃᵛᵉ  ˢʰᵃʳᵉ

Share the page link with your loved ones 🦋🌸


#traval #picture #worldplace 

#travaling #ceylon #beauty  #lifestyle 

#Photographer #photograph 

#Srilanka #vacation #tourism  #travelphotography #beautiful #nature #travelblogger #mountains #instagood  #tour #PM

#photos #Praveenmalshan #adventure #Visitsrilanka 

#srilankatravel #travelsrilanka🇱🇰 

 #BeautyofSriLanka

#hotelssrilanka #visitsrilanka #visitsrilanka2024 #diyalumafalls #udadiyaluma

No comments:

Post a Comment

🔥🔥🔥දෙසැම්බර් පාසල් නිවාඩු කාලය වෙනුවෙන්🔥🔥සිම්ලා ,මනාලි, අග්‍රා ,දිල්ලි සංචාර 🔥

 🔥🔥2024 /2025 අපගේ මනාලී සංචාර            කාලසටහන් ✈️✈️✈️✈️ 🔥🔥🔥දෙසැම්බර් පාසල් නිවාඩු කාලය වෙනුවෙන්🔥🔥 🔥🔥2024,දෙසැම්බර් 12,🔥 ✈️✈️20...